
Travel With Wife
@travelwithwifelk
Negara/Wilayah:LK
Kategori:
-
206169Peringkat Global
-
267Peringkat Negara/Wilayah
-
301.96Kpengikut
-
639Video
-
5.32MSuka
-
Video Baru15
-
Pengikut baru6.8K
-
Tampilan Baru3.65M
-
Suka Baru126.54K
-
Ulasan Baru1.29K
-
Bagikan Baru3.15K
Travel With Wife Analisis Statistik (30 hari)
-
Tampilan Rata-rata 3.65M pengikut / Tampilan 0.19% -
Rata-rata Suka 9.4K Suka / Tampilan 3.85% -
Ulasan Rata-rata 93 Ulasan / Tampilan 0.04% -
Pangsa Rata-Rata 181 Bagikan / Tampilan 0.09%
Travel With Wife Video Panas
Happy Valentine’s Day ❤️ Kasun's Outfit by Elegance Design Chamari's Outfit by Owinroo Bridal Dresses Video by @krishan_krish_photograph Location NH Bentota Ceysands Resort #valentine #photoshoot
🩷🌹 @krishan_krish_photograph #SriLanka #valentine #fypシ゚ #shoot
Happy Valentine’s Day ❤️ Outfits by Elegance Design Video by @krishan_krish_photograph Location NH Bentota Ceysands Resort #valentine #photoshoot #srilanka #fypシ #valentineshoot
ඔන්න අපිටත් ඉන්වයිට් කරලා තිබ්බා, ප්‍රයිම් ඔන්න අපිටත් invite කරලා තිබ්බා, Prime Group එකේ C’est La Vie කියන Luxury විලා launch එකට. ඉතින් මේක තියෙන්නේ, තලවතුගොඩ. French, English සහ Roman architecture එකක් එක්ක, නවීන ජිවන රටාවකට විලාස් 91ක් මෙතන හැදෙනවා. 👉🏻Reserve your address at C’est la Vie today! Call us now on 0701 087 087 #primegroup #cestlavie #srilanka #villa #fypシ
Turkey Cappadocia වල කරපු මේ shoot එකේ full video එක හෙට දවල් 12 ට අපේ youtube channel එකේ දානවා. ගන්න කීයද? කොහොමද කරේ මේ හැම විස්තරයක්ම... Subscribe කරලා bell button එක click කරලා තියා ගන්න.. ඇහුව හැමෝම හෙට video එක බලන්න... 🩷 Travel With Wife #fypシ゚ #cappadocia #DiscoverWithTikTok #TikTokVlog #turkey #hourse #shoot
අන්තිමට ටීම් වර්ක් එක්ක කරේ කවදද ඔයාලා? අපිනම් මතක විදියට ඉස්කෝලේන් පස්සේ, 8-5 jobකරපු කාලේටත් පස්සේ කරපු team work එක තමා මේ. @Turkish Airlines ගියා අවුරුද්දේ Istanbul වල තිබුන INFLOW Summit අපිට අමතක නොවන වගේම ගොඩක් විනෝදජනක අත්දැකීමක් වුණා, Summit එකේදි Turkish Airlines පොඩි වෙලාවක් ඇතුලත් ප්‍රමොට් කරන්න අපේ Sydney කියන team එක එකතු වෙලා හැදුව විඩීයෝ එක තමයි මේ. Teams ඕක්කොටම මේ චැලෙන්ජ් එක තිබුනා. පැය 4ක් වගේ ඇතුලත හැමොම කතා වෙලා, script එකක් හදලා, කැමති තැන් වලට ගිහින් shoot කරලා edit කරලා මේ වගේ short video එකක් හදන එක තමයි චැලෙන්ජ් එක උනේ. දන්නවද win කරන team එකට හමබ්වෙන තැග්ග මොකක්ද කියලා? ඉතින් මෙකෙන් Turkish Airline එක ලස්සනටම promote කරන team එකේ ඉන්න 7 දෙනාටම තමන් කැමති රටකට යන්න up and down air tickets හම්බ උනා. අපේ team එක win කරේ නැ. හැබැයි මේ වගේ එකකට සම්බන්ද වෙන්න හමබ් උන එක ගැන අපිට මාර සතුටුයි. අපේ team එකේ හිටිය අනිත් 6 දෙනා, රටවල් 6ක අය. ඒ අයගේ අදහස්, වගේම අලුත් යාලුකම් මේ හැම්දේම ගොඩනගා ගන්න පුලුවන් උනා. #turkey #istanbul #fypシ #DiscoverWithTiktok #TikTokVlog
ලංකාවේ Food Review කරලා ගත්ත පලවෙනි සම්මානෙට wish කරන්න ගියා!! 🫶🏻❤️ ජය වේවා! වැඩි වැඩියෙන් කන්න ලැබේවා!! @Magic_Compass #MagicCompass #foodreview #Foodie #mostpopular #fypシ #
Silakan bergabung dengan grup Facebook Inspirasi TikTok kami
Kami akan membagikan video kreatif terbaru dan Anda dapat mendiskusikan pertanyaan apa pun yang Anda miliki dengan semua orang!
TiktokSpy from IXSPY
Alat digital untuk influencer, agensi, pengiklan, dan merek.
Perusahaan pihak ketiga independen, Bukan situs web resmi TikTok.
Copyright@2021 ixspy.com. All Rights Reserved