![](http://cdn.ixspy.com/tiktok/author/6575345881120833542.jpg)
ROOMAYA❤️😘
@roomaya04376117
Negara/Wilayah:LK
Kategori:
-
65373Peringkat Global
-
32Peringkat Negara/Wilayah
-
836.99Kpengikut
-
2.83KVideo
-
23.49MSuka
-
Video Baru29
-
Pengikut baru3.57K
-
Tampilan Baru2.92M
-
Suka Baru181.57K
-
Ulasan Baru3.97K
-
Bagikan Baru1.66K
ROOMAYA❤️😘 Analisis Statistik (30 hari)
-
Tampilan Rata-rata 2.92M pengikut / Tampilan 0.12% -
Rata-rata Suka 4.56K Suka / Tampilan 7.07% -
Ulasan Rata-rata 109 Ulasan / Tampilan 0.14% -
Pangsa Rata-Rata 32 Bagikan / Tampilan 0.06%
ROOMAYA❤️😘 Video Panas
රටට වටින පුංචි පුතෙක්🥺 මනුස්ස කම් අමතක සමාජයක මේ වගේ පුතෙක් දැකීම සතුටක් ☺️ අයියගේ bracelet එක අද පාරෙ වැටුනා .. ඒක හොයාගන්න බැරුව ගම පුරාම හෙවුවා.. අනේ මේ පුංචි පුතා අරන් ආවා මාමේ මට පාරෙ වැටිල තිබිල හම්බුනා කියලා.. හිතපුවත් නැති මොහොතක🥰 ඒ පුංචි පුතාට අපෙන් පුංචි තෑග්ගක් 😘 #viral #roomaya #foryoupage #trending
ලෝකෙ වටේ අපේ ජීවිත කතාව ලියන සමහරක් දන්නෙ නෑ.. අපේ ජීවිත කතාව එයාලට ලියන්න අපි ඉතිරි කරල නෑ කියලා.. 🤭 අපේ කතාව අපිම ලියපු හරි ලස්සන ආදර කතාවක්.. දුක, කදුල, ප්‍රශ්න මතින් ආදරය , සතුට හොයාගෙන ආව ලස්සන ගමනක්. ☺️ අපේ අතීතෙට අපි හරි ආදරෙයි.. 🥺 ඒ කටුක අතීතය අපිට හුරු කලා මිනිසත් කම කියන්නෙ මොකක්ද කියලා.. 🙏🥰 #viral #foryou #roomaya #foryourpage
අපි ☺️😍 @luxury batik Thank you Soo much 😘 ලස්සනම ලස්සන Dress එකක් කරල දුන්නට 🥰 #viral #roomaya #foryoupage #trending
මගේ නැන්දම්මයි මමයි කිසිම ගැලපීමක් නෑ… 🥴 මම දග කාරයි , එයා හරි අහින්සකයි… මගේ ඇදුම් සංකරයි ,එයා හරි විනීතයි…. මම කටකාරයි , එයා කනට ඇහෙන්න කතා කරන්නෙ නෑ… කොටින්ම කිවුවොත් එයයි මමයි අහසයි පොලවයි වගේ😁 හැබැයි අවුරුදු 8 ක් පුරාවට අපි හොදින් ඉන්නවා,, ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවේ… කිසිම දේකින් ගැලපෙන්නෙ නැති එයයි මමයි එක දේකදි හොදින් ගැලපෙනවා😌 එයා මේ මුලු ලෝකෙම වැඩියෙන් ආදරේ කරන එයාගෙ පුතාට තමා මමත් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ.. 🤭 ඒ බැදීම එක්ක හරි ආදරෙන් අපේ ජීවිත ගෙවිල යනවා.. 🥹 මම ගෙදර එනකම් බත්එක හදාගෙන බලාගෙන ඉන්න, එක වචනෙකින් හිත රිද්දල නැති ඔයා.. කවදාවත් මට නැන්දම් වුනේ නෑ.. 😌 සුබම සුබ උපන්දිනයක් අම්මේ🙏😘 #viral #roomaya #trending #foryourpage
ඔයාව වඩෝගෙන, බෑග් එකත් අරගෙන යන්න අපිට බැරි නෑ පුතේ.. 🥺 ඒත් ඔයා තනියෙන් පුරුදු වෙන්න ඕනා.. ජීවිතේ කටුක ගමන,, 😌 කන්න තියන හැම කට්ටම කාල ජීවිතේ ගොඩ දාගන්න දගලපු අම්මගෙයි තාත්තගෙයි ඇගේ , හිතේ තිබ්බ ශක්තිය ඔයාට නැති වෙන්න බෑ.. 🥺 යෝදයෙක් වගේ පුතෙක් වෙමු හිමීට 💪 #viral #roomaya #trending #foryourpage
තාත්තා බෙදාගන්න බැරුව අපි දෙන්න හැම වෙලාවෙම රන්ඩු 😁 ඔයා මටත් වඩා තාත්තට ආදරේ කියල දැනෙනකොට මේ ලෝකෙ වැඩියෙන්ම සතුටුවෙන්නෙ මම 🥺 දැන් ඕන වෙලාවක බය නැතුව මගේ ඇස් පියාගන්න පුලුවන් 🥹 තාත්තා ලගින් ඔයා ඉන්න නිසා.. 😌 අපි එන්න ආසම තැන ඔන්න අපි අදත් ආවා.. 🙏 #viral #roomaya #trending #foryourpage
2024 සාර්තකව අවසන්… 2025 ට අපි සූදානම්… 2024 වසර පුරාවට සතුට , දුක , අපහාස, ඇගයීම් සියල්ලට අපි පවුලක් විදිහට ඉතා සාර්තකව මූන දුන්නා… 🥰 2025 ත් ඒ විදිහටම එකට එකතු වෙලා යන්නයි බලාපොරොක්තුව 🙏☺️ ඔයාලටත් ජීවිතේ දිනන වසරක් වේවා..🙏 #viral #roomaya #trending #foryourpage
සුබපැතුම් මගේ පුතේ ☺️ ජීවිතේ අලුත් ආරම්බයක්.. 🙏 මගෙ පුංචි කුමාරයෝ ඔයා නැතුව මුලු ගෙදරම පාලුයි🥺 හැබැයි ලොකු සතුටකුත් තියනවා.. ඔයා අඩන්නෙ නැතුව ඔයාගෙ අලුත් ගමන පටන් ගත්තා හරිම සතුටෙන් , 🥰 ඒ සතුටම ඇති ඔයා ගෙදර එනකම් දරා ගන්න 🥺😌 #viral #roomaya #trending #foryourpage
Silakan bergabung dengan grup Facebook Inspirasi TikTok kami
Kami akan membagikan video kreatif terbaru dan Anda dapat mendiskusikan pertanyaan apa pun yang Anda miliki dengan semua orang!
TiktokSpy from IXSPY
Alat digital untuk influencer, agensi, pengiklan, dan merek.
Perusahaan pihak ketiga independen, Bukan situs web resmi TikTok.
Copyright@2021 ixspy.com. All Rights Reserved