SLIM PEOPLE’S AWARDS 2025 * Teledrama actress of the year * Youth Choice actress of the year මෙම සම්මාන දිවිත්වයම හිමි වීම ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්,මේ ඔබගේ ආදරයයි. ඔබ ලබා දුන් ආදරයට බෙහෙවින් ස්තූතියි ! ඔබගේ මේ ආදරය , ආශිර්වාදය මගේ ගමනට ශක්තියක්. හැමදාම මට ලබා දෙන මේ ආදරයට මමත් ගොඩක් ආදරෙයි ඒ වගේම ඊයෙ දින සම්මානයට පාත්‍ර වුණ සහ සම්මාන සඳහා නිර්දේශ වුණ සියලුම දෙනාට උණුසුම් සුබ පැතුම් ✨♥️ - නෙත්මි රොෂෙල් - I am beyond grateful to win ‘Teledrama Actress of the Year’ and ‘Youth Choice Actress of the Year’ at the Slim Kantar People’s Awards 2025 These awards are possible because of your endless love and blessings. I am deeply grateful for all the love you’ve given me. Thank you from the bottom of my heart Congratulations to all the amazing winners and nominees yesterday ✨♥️ - Nethmi Roshel - @slim_peoples_awards #peoplesaward #blessing #greatfull